top of page

2. ආදායම් අංශය
වරිපනම් බදු , වෙළඳ බලපත්‍ර , ව්‍යාපාර බද්ද, කර්මාන්ත බද්ද, සංවර්ධන නොකළ ඉඩම් මත බදු, වාහන සහ සතුන් පිළිබඳ බදු, නගර සභාවට අයත් දේපළ වාර්ෂික බදු දීම, විනෝද බද්ද, ගෝ ඝාතන ස්ථාන සඳහා බලපත්‍ර, ක්‍රීඩා පිටි කුලියට දීම, නගර සභාවට අයත් කඩ කාමර බදු දීම, තක්සේරු ලේඛණයේ නම ඇතුළත් කිරීම / නම සංශෝධනය කර ගැනීම / වරිපනම් අංකයක් ලබා ගැනීම / දේපළ හිමිකම වෙනස් වීම ලියාපදිංචි කිරීම, ප්රචාරක දැන්වීම් ඵළ කිරීම සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම, රථවාහන නවතා තැබීමේ ස්ථානවල වාහන නවතා තැබීමේ ගාස්තු අයකිරීම.
bottom of page
