top of page

1.    තාක්ෂණ අංශය
 

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම (නව ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම්), ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, බිම් කට්ටි සැලසුම් අනුමත කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම (ඉඩම් සංවර්ධනයක් , ඉඩම් අනුබෙදීමක් හෝ ගොඩනැගිලි ඉදිකිරීම), අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමැතිය, සේවා සම්බන්ධතා ලබා ගැනීම සඳහා මාර්ග පලුදු කිරීමට අවසර ඉල්ලීම, වීථී පහන් නඩත්තු කිරීම, මාර්ග ගැසට් කිරීම, මාර්ග හා පොදු ස්ථාන නම් කිරීම හා ස්මාරක පිහිටුවීම, ගස්වලින් සිදුවන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම.

Urban Councial
Chilaw
Sri Lanka

+94 322222275

  • Facebook
PNG.png
bottom of page