top of page

4. ප්‍රජා අංශ්‍ය
කාන්තා වැඩසටහන් , ළමා වැඩසටහන් (පෙර පාසල/පාසල්) , තරුණ පිරිස වෙනුවෙන් වැඩසටහන් , ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වැඩසටහන් , විශේෂ අවශ්‍යතා සහිත අය වෙනුවෙන් වැඩසටහන් , පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් වැඩසටහන් , පෙර පාසල් පාලිකාවන් වෙනුවෙන් වැඩසටහන් , ආගමික වැඩසටහන් , සංස්කෘතික වැඩසටහන් , පෝෂණ වැඩසටහන් , ළමා උද්‍යාන පහසුකම් ලබා දීම, ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම (අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දීම, වෛද්‍යාධාර ලබා දීම, විශේෂ දක්ෂතා ඇති දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම, ප්‍රජා සංවිධාන වලට ආධාර ලබා දීම) , පෙර පාසල් දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය ලබා දීම.
bottom of page