top of page

3.     සෞඛ්‍ය අංශය

නගරයේ වීදි, ප්‍රසිද්ධ ස්ථාන පවිත්‍ර කිරීම , කුණු කසල බැහැරලීම, කාණු පවිත්‍ර කිරීම , පොදු වැසිකිළි පවිත්‍ර කිරීම, කුණු කසල බැහැර කිරීමට වාහන කළමනාකරණය කිරීම සහ රියදුරන් සේවයේ යෙදවීම, නගර තුළ බෝවන රෝග වැලැක්වීමේ කටයුතු, නගරය තුළ මැසි/ මදුරු මර්ධනය සඳහා අවශ්‍ය කටයුතු, මාතෘදාරකාභිවෘද්ධි වැඩසටහන් සකස් කිරීම, සායන පැවැත්වීම, ගෝඝාතකාගාර, මස් වෙළඳසැල්වල් මාංශ පරීක්ෂා කිරීම, නීත්‍යානුකූලව මස් පිණිස මැරීම සඳහා යොදාගන්නා සතුන් පරීක්ෂා කර වාර්තා ඉදිරිපත් කිරීම සහ ආහාරය සඳහා සුදුසු මස් මුද්‍රා තබා අලෙවියට අවසර දීම, සෞඛ්‍යයට හිතකර නොවන අන්දමින් පවත්වාගෙන යනු ලබන හෝටල්, වෙළඳසැල් සහ බේකරි ආදිය පරීක්ෂාව, වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම, සභාවට අයත් සුසාන භූමි පරීක්ෂාව භූමදානය සහ ආදාහනාගාරය, අයාලේ යන බල්ලන් සම්බන්ධව පියවර ගැනීම, ජනතාවගේ සෞඛ්‍ය ගැටළුවලට පියවර ගැනීම, ඝණ අපද්‍රව්‍ය බැහැරලීමේ කටයුතු, ගිනි නිවීමේ ඒකකයේ සේවාව, මලපිරිපහදු ඒකක සේවාව, පොදු සුසාන භූමිය, ආදාහනාගාර සේවාව, කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන සේවාව, එළවළු වළෙඳපල මාළු වෙළඳපල පවිත්‍ර කිරීමේ සේවාව, අනවසර වෙළඳසැල් ඉවත් කිරීම, අයාලේ යන ගවයන් පිළිබඳ පියවර ගැනීම, පරිසර බලපත්‍ර නිකුත් කිරිම.

Urban Councial
Chilaw
Sri Lanka

+94 322222275

  • Facebook
PNG.png
bottom of page