top of page

2026 වර්ෂය සඳහා සංවර්ධන යෝජනා කැඳවීම
හලාවත නගර සභාව

හලාවත නගර සභා බල ප්‍රදේශයේ 2026 වර්ෂයේ අයවැය සඳහා වන ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුවට
සහ සංවර්ධන සැලැස්මට ඇතුලත් කිරීම සඳහා වූ සංවර්ධන යෝජනා 2025.06.30 දිනට පෙර මා වෙත ලබා දෙන ලෙස 2020 නගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නීති රීති මාලාවේ 6 (1) රීතිය ප්‍රකාරව නිවේදනය කරමි.

එම්.ඒ.එස්.එස්.මාරසිංහ,

ලේකම්,

හලාවත නගර සභාව.

Urban Councial
Chilaw
Sri Lanka

+94 322222275

  • Facebook
PNG.png
bottom of page