

හලාවත නගර සභාව
"ජන සහභාගීත්වය තුලින් සෞභාග්‍යමත් පුරවරයක්"



Vision
A pleasant city full of splendor
දැක්ම
ඉසුරින් පිරි ප්‍රසන්න නගරයක්
இலக்கு
அற்புதம் நிறைந்த இனிமையான நகரம்
Mission
Ensure optimization of future health and wellbeing of human beings through the development of physical and human resources management of the area, public health, public utilities, public roads, proper governance and development.
මෙහෙවර
ප්‍රදේශයේ භෞතික හා මානව සම්පත් කළමනාකරණය හා සංවර්ධන කිරිමත්, මහජන සෞඛ්‍ය , මහජන උපයෝගි සේවා, පොදු මංමාවත් , විධිමත් පරිදි පාලනය හා සංවර්ධනය කිරිම තුලින් ,මානව වර්ගයා කළල අවස්ථාවේ සිට සුරකිමින් ඔවුන්ගේ අනාගත සුඛ විහරණයත් , යථා පැවැත්මත් ප්‍රශස්ථ මට්ටමින් සහතික කිරිම.
பணிக்கூற்று
இப்பிரதேசத்தில் உடல், மனித வள மேலாண்மை மற்றும் அபிவிருத்தி, சுகாதாரம், பொது பயன்பாட்டுச் சேவை, பொது சாலைகள், முறையான நிர்வாகம் மற்றும் மேம்பாடு ஆகியவற்றின் மூலம் எதிர்கால ஆரோக்கியம் மற்றும் மனிதர்களின் நல்வாழ்வை மேம்படுத்துவதை உறுதி செய்தல்.
Service we provide to you as customers we are committed to fulfilling this service in a manner that is Honest, Insightful, Respectful and Understandable and openly and timely and efficiently.
අපගේ කැපවීම
සේවාලාභීන් වන ඔබ වෙත අප විසින් ඉටුකරනු ලැබිය යුතු සේවාවන්
අවංකවද ප්‍රඥාවන්තව ආචාරසම්පන්නවද අවබෝධයෙන් යුත්තවද අපක්ෂපාතීවද
විෂය මුලිකව විනිවිදභාවයෙන් යුක්තවද අප්‍රමාද වගවීමෙන්ද කාර්යක්ෂමවද සඵලතාවයෙන්
ඉටුකිරීමට කැපවී සිටින බව මෙම ප්‍රඥාප්තියෙන් ප්‍රකාශ කර සිටිමු.
எமது அர்ப்பணிப்பு
வாடிக்கையாளர்களாகிய உங்களுக்கு நாங்கள் வழங்கக்கூடிய சேவைகள் நேர்மையான, நுண்ணறிவுள்ள, மரியாதையான, புரிந்துகொள்ளக்கூடிய வேறுபாடின்றியும் வெளிப்படையாகவும் காலதாமதமின்றி பொறுப்புடனும் திறமையாகவும் பயனுள்ள வகையில் இந்த சேவையினை நிறைவேற்ற நாங்கள் கடமைப்பட்டுள்ளோம்
නවතම දැන්වීම්
සංවර්ධන යෝ ජනා
දුක්ගැනවිලි
“ඔබේ දුක් ගැනවිල්ල අපට"
ප්‍රසම්පාදන
අප හා සම්බන්ධ වන්න
“ඔබට පවතින ඕනෑම ගැටළුවක් සඳහා අප හා සම්බන්ධ වන්න.
අපි ඔබට සහාය වීමට කැපවී සිටින්නෙමු!“
Puttlam Road, Chilaw.
032-2222275
032-2223708
.png)